Ezekiel 16:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් නුඹ කම් සැපට වසඟකරගත් නුඹේ සියලු ප්‍රේමවන්තයන් ද නුඹ ප්‍රේම කළ සියල්ලන් ද නුඹ වෛර කළ සියල්ලන් ද මම රැස් කරමි. මම ඔවුන් නුඹට විරුද්ධ ව නුඹ වටේට රැස් කොට, ඔවුන් නුඹේ නග්න භාවය දකින පිණිස නුඹ නිරුවත් කොට දක්වාලමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කෙරෙහි ආලයවුණ ඔබේ සියලු ප්‍රේමවන්තයන්ද ඔබ ප්‍රේමවුණ සියල්ලන්ද ඔබ වෛරකළ සියල්ලන්ද රැස්කරමි; මම ඔවුන් ඔබට විරුද්ධව වටේට රැස්කොට, ඔවුන් ඔබේ මුළු නිර්වස්ත්‍රකම දකින පිණිස ඔබේ නිර්වස්ත්‍රකම ඔවුන්ට ප්‍රකාශකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)