Ezekiel 16:38 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම ඔබ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ ඔබ පිටට පමුණුවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි.