Ezekiel 16:39 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මම ඔබ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් ඔබේ [වේශ්‍යා] මහල කඩාදමා, ඔබේ උස්තැන් හෙළාදමා, ඔබේ වස්ත්‍ර ලිහාදමා, ඔබේ අලංකාර ආභරණ රැගෙන ඔබ නිර්වස්ත්‍ර කොට නග්නකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.