Ezekiel 16:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ උපන් දවසේදී, ඔබ උපන් කල ඔබේ පෙකනිවැළ කැපුවේවත් පිරිසිදුකිරීමට ඔබ වතුරෙන් නෑවුවේවත් ඔබට ලුණු කොහෙත්ම ගෑවේවත් රෙදි එතුවේවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත.