Ezekiel 16:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ඔබට විරුද්ධව සමුදාවක් පමුණුවා, ඔබට ගල්ගසා, තමුන්ගේ කඩුවලින් ඔබට අනිනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත.