Ezekiel 16:42 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ නුඹට විරුද්ධ ව ඇති මාගේ උදහස ද මාගේ ඊර්ෂ්‍යාව ද නුඹ කෙරෙන් පහ ව යනු ඇත. මම සන්සුන් ව තවත් උදහස් නොවී සිටින්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ මාගේ උදහස ඔබ කෙරෙන් නවත්වා, පසුව මාගේ ජ්වලිතය ඔබෙන් පහකොට, නිශ්චලව තවත් උදහස් නොවී සිටින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ නුඹට විරුද්ධ ව ඇති මාගේ උදහස ද මාගේ ඊර්ෂ්‍යාව ද නුඹ කෙරෙන් පහ ව යනු ඇත. මම සන්සුන් ව තවත් උදහස් නොවී සිටින්නෙමි.