Ezekiel 16:44 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
උපමා කියන සියල්ලෝ: මවු යම්සේද දුවත් එසේමය යන උපමාව ඔබ ගැන කියනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
“උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත.