Ezekiel 16:45 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ නම් පුරුෂයාටත් දරුවන්ටත් පිළිකුල්කරන මවගේ දුවය; ඔබ තමුන්ගේ පුරුෂයන්ටද දරුවන්ටද පිළිකුල්කළ ඔබේ සහෝදරියන්ගේ සහෝදරීය. ඔබ සැමගේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය, ඔබ සැමගේ පියා අමෝරියයෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.