Ezekiel 16:46 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ වැඩිමල් සහෝදරී ඔබට වමින් වාසයකරන සමාරිය සහ ඇගේ දූවරුය. ඔබේ බාල සහෝදරී ඔබට දකුණෙන් වාසයකරන සොදොම සහ ඇගේ දූවරුය.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ.