Ezekiel 16:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට අනුකම්පාකොට මේවායින් එකක්වත් ඔබට කරන ලෙස කිසි ඇසක් ඔබ සැමට දයා නොවීය; ඔබ උපන් දවසේදී ඔබේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සලකා ඔබ කෙතේ දමනු ලැබුවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය.