Ezekiel 16:50 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් උඩඟු ව සිට මා ඉදිරියෙහි පිළිකුල් ක්‍රියා කළ බැවින්, එය දුටු විට මම ඔවුන් ඉවත් කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් උඩඟුව සිට මා ඉදිරියෙහි පිළිකුල්කම් කළ බැවින්, මට හොඳව පෙනුණු ලෙස ඔවුන් පහකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් උඩඟු ව සිට මා ඉදිරියෙහි පිළිකුල් ක්‍රියා කළ බැවින්, එය දුටු විට මම ඔවුන් ඉවත් කෙළෙමි.