Ezekiel 16:51 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි.
Sinhala Bile - Revised Old Version (SROV)
සමාරිය ඔබේ පව්වලින් අර්ධයක්වත් නොකළාය; ඔබ ඔවුන්ට වඩා ඔබේ පිළිකුල් ක්‍රියා වැඩිකර, ඔබ කළ ඔබේ සියලු පිළිකුල් ක්‍රියාවලින් ඔබේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සුවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
“සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි.