Ezekiel 16:52 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ සහෝදරියන්ට යුතු ය යි නුඹ සිතූ ලජ්ජාව දැන් නුඹ දරාගත යුතු ය. ඔවුන්ගේ පාපවලට වඩා නුඹේ පාප කොතරම් පිළිකුල් සහිත දැ යි කීවොත්, නුඹ හා සසඳා බැලූ විට ඔවුන් නුඹට වඩා ධර්මිෂ්ඨයන් සේ පෙනේ. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨ ලෙස පෙනෙන්නට සැලැසූ බැවින් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සහෝදරියන් විනිශ්චයකළ ඔබ ඔබේ ලජ්ජාව දරාගන්න; ඔවුන්ට වඩා පිළිකුල් ලෙස ඔබ කළාවූ ඔබේ පාප නිසා ඔව්හු ඔබට වඩා ධර්මිෂ්ඨය. මෙසේ ඔබ ඔබේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සූ බැවින් ඔබත් ලජ්ජාවට පැමිණ ඔබේ නින්දාව දරාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)