Ezekiel 16:54 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ කරන්නේ ඔවුන් ඔබෙන් සැනසෙන හැටියට ඔබ කළ සියල්ල නිසා, ඔබේ ලජ්ජාව ඔබ දරා, නින්දාවට පැමිණෙන පිණිසය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත.