Ezekiel 16:56 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ දූෂණ හෙළි කරනු ලබන්න පෙර, නුඹ අහංකාරී ව සිටි කාලයේ දී නුඹ සොදොම්ට උසුළු-විසුළු කළා නොවේ ද? දැන් නුඹ සොදොම් මෙන් ඒදොම්වරුන්ට ද පිලිස්තිවරුන්ට ද විහිළුවක් වී ඇත. නුඹට ද්වේෂ කළ නුඹේ අසල්වාසීන්ට ද නුඹ විහිළුවක් වී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
සිරියේ දූවරුන්ද ඈ වටකර සිටි සියල්ලන් එනම් ඔබව සුළුකරන පිලිස්තිවරුන්ගේ දූවරුන්ද හැම අතින්ම ඔබට නින්දාකළ කාලයේදී මෙන්, ඔබේ දුෂ්ටකම එළිදරව්වෙන්ට පළමුවෙන්,
Sinhala SNRV (New Revised Version 2018)