Ezekiel 16:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෙතේ පැළයක් මෙන් වැඩෙන්නැ’යි මම කීවෙමි. නුඹ ද වැඩී, උස් වී පූර්ණ වියට පැමිණියෙහි ය. නුඹේ පියයුරු සෑදුණේ ය. නුඹේ ඉසකේ ද වැඩුණේ ය. එහෙත්, නුඹ නිර්වස්ත්‍ර ව නග්න ව සිටියෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කෙතේ දළුව මෙන් ඔබ රාශි ගණන් වැඩිකෙළෙමි, ඔබ වැඩ මහත්වී, ඉතා ලක්ෂණ ස්වභාවකට පැමිණියෙහිය; ඔබේ පියයුරු සෑදුණේය, ඔබේ ඉසකේද වැඩුණේය; නුමුත් ඔබ නිර්වස්ත්‍රව නග්නව සිටියෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
කෙතේ පැළයක් මෙන් වැඩෙන්නැ’යි මම කීවෙමි. නුඹ ද වැඩී, උස් වී පූර්ණ වියට පැමිණියෙහි ය. නුඹේ පියයුරු සෑදුණේ ය. නුඹේ ඉසකේ ද වැඩුණේ ය. එහෙත්, නුඹ නිර්වස්ත්‍ර ව නග්න ව සිටියෙහි ය.