Ezekiel 18:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
පියවරු ඇඹුල් මිදිඵල කන්නෝය, දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය යන උපමාව ඔබ සැම ඉශ්‍රායෙල් රට ගැන කියන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?