Ezekiel 18:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත්: ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය සාධාරණ නැතැයි ඔබ සැම කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, අසන්න. මාගේ මාර්ගය සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ ඔබ සැමගේ මාර්ගවල් නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
“එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?