Ezekiel 18:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලු ම වැරදිවලින් හැරෙන නිසා, ඔහු නොනැසී ජීවත් වන්නේ ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු කල්පනාකොට තමා කළ තමාගේ සියලුම වරද වලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත්වන්නේමය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලු ම වැරදිවලින් හැරෙන නිසා, ඔහු නොනැසී ජීවත් වන්නේ ම ය.