Ezekiel 18:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම ඔබ සැම එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඔබ සැම හැරී ඇවිත් ඔබ සැමගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම ඔබ සැමගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)