Ezekiel 18:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම කළ ඔබ සැමගේ සියලු වරද ඔබ සැම වෙතින් අහක දමා, අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද ඔබ සැමටම සාදාගන්න. ඉශ්‍රායෙල් වංශය ඔබ සැම නසින්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?