Ezekiel 19:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඈ බලා සිට කලකිරී, ඇගේ බලාපොරොත්තුව සුන් ව තිබෙන බව දැක, සිය පැටවුන්ගෙන් තවත් එකෙකු ගෙන ඌ තරුණ සිංහයෙකු වන තෙක් ඇතිදැඩි කළා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ බලා සිට ඇගේ බලාපොරොත්තුව නැතිවී තිබෙන බව දැක, තමාගේ පැටවුන්ගෙන් තවත් එකෙකුගෙන තරුණ සිංහයෙකු කළාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ බලා සිට කලකිරී, ඇගේ බලාපොරොත්තුව සුන් ව තිබෙන බව දැක, සිය පැටවුන්ගෙන් තවත් එකෙකු ගෙන ඌ තරුණ සිංහයෙකු වන තෙක් ඇතිදැඩි කළා ය.