Ezekiel 2:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය පුත්‍රය, ඔබ වනාහි මා ඔබට කියන දේ අසන්න; ඒ කැරළිකාර වංශය මෙන් ඔබ කැරළිකාරයෙක් නොවන්න. ඔබේ කට ඇර මා විසින් ඔබට දෙන දෙය කන්නැයි මට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.”