Ezekiel 2:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා බැලූ කල මා දෙසට අතක් දිගු කර තිබෙනු දිටිමි. ඒ අතෙහි අකුළන පොතක් තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා බැලූ කල මා දෙසට අතක් දිගුකර තිබෙනවා දුටිමි; බලව, අකුළන පොතක් එහි තිබුණේය;
Sinhala SNRV (New Revised Version 2018)
මා බැලූ කල මා දෙසට අතක් දිගු කර තිබෙනු දිටිමි. ඒ අතෙහි අකුළන පොතක් තිබුණේ ය.