Ezekiel 20:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘එබැවින් මමත් යහපත් නුවූ ආඥා ද ජීවනය දීමට හැකි නොවන පණත් ද ඔවුන්ට දිනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මමත් යහපත් නුවූ පනත්ද ජීවනය දීමට සුදුසු නොවන විනිශ්චයන්ද ඔවුන්ට දුනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘එබැවින් මමත් යහපත් නුවූ ආඥා ද ජීවනය දීමට හැකි නොවන පනත් ද ඔවුන්ට දිනිමි.