Ezekiel 20:44 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් වංශය, නුඹලාගේ නපුරු කල්ක්‍රියාවල හැටියට වත්, නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියට වත් නොව, මාගේ නාමය නිසා නුඹලා ගැන මා ක්‍රියා කළ කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.” මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් වංශය, මා විසින් ඔබ සැමගේ නපුරු මාර්ගවල හැටියටවත් ඔබ සැමගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියටවත් නොව මාගේ නාමය නිසා ඔබ සැම උදෙසා ක්‍රියාකළ කල්හි මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)