Ezekiel 20:45 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මට නැවත කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ දකුණු දෙසට හරවා තබාගෙන, එයට විරුද්ධ ව දේශනය කර, දකුණු පළාතේ වනයට විරුද්ධ ව දිවැස් වැකි කියා,
Sinhala Bile - Revised Old Version (SROV)
නැවත ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මට නැවත කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ දකුණු දෙසට හරවා තබාගෙන, එයට විරුද්ධ ව දේශනය කර, දකුණු පළාතේ වනයට විරුද්ධ ව දිවැස් වැකි කියා,