Ezekiel 20:48 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ වන මා එය දැල් වූ බවත්, කිසිවෙකුට එය නොනිවිය හැකි බවත් සියලු දෙනා දකිනු ඇත.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
මාංසමයවූ සියල්ලෝද ස්වාමීන්වහන්සේ වන මා විසින් එය දැල්වූ බව දකින්නෝය. එය නොනිවෙන්නේයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ වන මා එය දැල් වූ බවත්, කිසිවෙකුට එය නොනිවිය හැකි බවත් සියලු දෙනා දකිනු ඇත.’ ”