Ezekiel 21:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
කඩුව, යොමුවෙන්න, දකුණට ගසන්න; සෑදී සිටින්න, වමට ගසන්න; ඔබේ මූණත හැරී තිබෙන කොයි අතට නුමුත් ගසන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න.