Ezekiel 21:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා නුඹලාගේ වැරදි සිහි කර නැත. නුඹලාගේ පාප හෙළි කර ඇත. නුඹලාගේ හැම ක්‍රියාවකින් ම නුඹලාගේ දුෂ්ටකම එළිදරව් වන බැවින් නුඹලා කවුරු දැ යි අමතක වී නැත. එබැවින් මම නුඹලාගේ සතුරන්ට නුඹලා පාවා දෙමි.’
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ සියලුම ක්‍රියාවලින් ඔබ සැමගේ පාප පෙනීයාමට ඔබ සැමගේ වරද එළිදරව්වෙන හැටියට ඔබ සැමගේ අයුතුකම ඔබ සැම සිහිකෙරෙවූ බැවින්ද ඔබ සැම ගැන මෙසේ සිහිවුණ බැවින්ද ඔබ සැම ඔවුන් අතට අසුවෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)