Ezekiel 21:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නපුරු ද දුෂ්ට ද වන ඉශ්රායෙල් අධිපතිය, නුඹට අවසන් දඬුවම් දීමේ කාලය පැමිණ ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අනිනු ලැබුවාවූ, දුෂ්ටවූ ඉශ්‍රායෙල් අධිපතිය, ඔබේ කාලය අන්තිම අයුතුකමේ කාලයෙහි පැමිණ තිබේ;
Sinhala SNRV (New Revised Version 2018)
“නපුරු ද දුෂ්ට ද වන ඉශ්රායෙල් අධිපතිය, නුඹට අවසන් දඬුවම් දීමේ කාලය පැමිණ ඇත.