Ezekiel 21:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි, නුඹේ උත්පත්තිය ලැබූ දේශයේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ කඩුව කොපුවේ නැවත දමන්න. ඔබ මවනු ලැබූ ස්ථානයෙහි ඔබේ උත්පත්ති දේශයේදී ඔබ විනිශ්චයකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි, නුඹේ උත්පත්තිය ලැබූ දේශයේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි.