Ezekiel 22:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමහරු සිය පියාගේ බිරිඳගේ නිරුවත අනාවරණය කළහ; ඔසප් ව සිටි ස්ත්‍රීන්ට බලහත්කාරකම් කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ තුළ පියාගේ නග්නකම ප්‍රකාශකළෝය. ඔබ තුළ ඔසප්ව සිටි තැනැත්තීට අගෞරවකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සමහරු සිය පියාගේ බිරිඳගේ නිරුවත අනාවරණය කළහ; ඔසප් ව සිටි ස්ත්‍රීන්ට බලහත්කාරකම් කළහ.