Ezekiel 22:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ ජාතීන් අතරට පන්වා, ඔබ දේශවල විසුරුවා, ඔබේ අපවිත්‍රකම ඔබෙන් නැතිකරදමන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි.