Ezekiel 22:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබද ජාතීන් ඉදිරියෙහි ඔබ කරණකොටගෙනම කෙලහෙන්නෙහිය; මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ ”