Ezekiel 23:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඇගේ අනාචාරය මම දිටිමි. සහෝදරියෝ දෙදෙනා ම එක ම අවකල්ක්‍රියාවේ යෙදුණාහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ අපවිත්‍රව සිටින බව දුටිමි; ඔවුන් දෙදෙනාටම තිබුණේ එක මාර්ගයය.
Sinhala SNRV (New Revised Version 2018)
ඇගේ අනාචාරය මම දිටිමි. සහෝදරියෝ දෙදෙනා ම එක ම අවකල්ක්‍රියාවේ යෙදුණාහ.