Ezekiel 23:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඔබේ යෞවන පියයුරු නිසා මිසරවරුන් ඔබේ තනපුඩු මිරිකන කල හටගත් ඔබේ යෞවන සල්ලාලකමට ඔබ හැරුණෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”