Ezekiel 23:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ කෝපය නුඹට විරුද්ධ ව යොමු කරමි. ඔව්හු ද නුඹ සමඟ උදහසින් ක්‍රියා කොට, නුඹේ නාස් හා කන් කපාදමති. නුඹේ පවුලේ ඉතිරි අය ද කඩු පහරින් හෙළාදමනු ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන් ද නුඹේ දූවරුන් ද පැහැරගෙන යනු ඇත. නුඹේ ඉතිරි දේ ගින්නෙන් නාස්ති වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ කෝපය ඔබ කෙරෙහි තබමි, ඔවුන්ද ඔබ සමඟ උදහසින් ක්‍රියාකොට, ඔබේ නාසයද ඔබේ කන්ද කපා දමනවා ඇත; ඔබේ ඉතිරි අයද කඩුවෙන් වැටෙනවා ඇත. ඔවුන් ඔබේ පුත්‍රයන්ද ඔබේ දූවරුන්ද අරගන යනවා ඇත; ඔබේ ඉතිරි අයද ගින්නෙන් නාස්තිවන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)