Ezekiel 23:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගලවාගෙන, නුඹේ අලංකාර ආභරණත් පැහැරගනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ඔබේ වස්ත්‍ර ඔබෙන් ගළවාගෙන, ඔබේ අලංකාර ආභරණත් ගන්නවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගලවාගෙන, නුඹේ අලංකාර ආභරණත් පැහැරගනු ඇත.