Ezekiel 23:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“කුමක් නිසා ද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ ද්වේෂ කරන, නුඹේ සිතෙන් පහකළ අයගේ අතට මම නුඹ පාවා දෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔබ වෛරවෙන්නාවූ, ඔබේ සිතෙන් ඔබ පහකළාවූ අයගේ අතට ඔබ පාවාදෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“කුමක් නිසා ද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ ද්වේෂ කරන, නුඹේ සිතෙන් පහකළ අයගේ අතට මම නුඹ පාවා දෙමි.