Ezekiel 23:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් වෛරයෙන් ඔබ සමඟ ක්‍රියාකොට, ඔබේ වැඩේ ඵල සියල්ල හැරගෙන, ඔබ නග්නකොට හිස්කර යනවා ඇත. ඔබේ වේශ්‍යාකම්වල නග්නකමද ඔබේ සල්ලාලකමද වේශ්‍යාකම්ද ප්‍රකාශවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.