Ezekiel 23:41 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එය ඉදිරිපිට පිළියෙළ කරන ලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍ය ද මාගේ තෙල් ද තැබුවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක ඉදිරිපිට පිළියෙළකරනලද මේසයක් උඩ ඔබ මාගේ සුවඳ ද්‍රව්‍යද මාගේ තෙල්ද තැබුවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එය ඉදිරිපිට පිළියෙළ කරන ලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍ය ද මාගේ තෙල් ද තැබුවෙහි ය.