Ezekiel 24:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බොහෝ දර දමා, ගිනි දල්වා, මස් තම්බා, වතුර හිස් කර රසකාරක මිශ්‍ර කර කටු පුළුස්සාදමන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
බොහෝ දර දමා, ගින්දර අවුළවා, මස් තම්බාදමා, කලවමක් කර, ඇටත් පුළුස්සා දමන්න.
Sinhala SNRV (New Revised Version 2018)
බොහෝ දර දමා, ගිනි දල්වා, මස් තම්බා, වතුර හිස් කර රසකාරක මිශ්‍ර කර කටු පුළුස්සාදමන්න.