Ezekiel 24:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් ඔබ පිරිසිදුකරමින් සිටි නුමුත් ඔබේ අපවිත්‍රකමෙන් ඔබ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය ඔබ කෙරෙහි සංසිඳුවාගන්න තුරු ඔබ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;