Ezekiel 24:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මම ඔවුන්ට කතා කෝට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට මම ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීයේය ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්‍රායෙල් වංශයට කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මම ඔවුන්ට කතා කොට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක.