Ezekiel 25:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නැගෙනහිර දිශාවේ වැසියන්ට අයිති කරගන්න නුඹ පාවා දෙන්නෙමි. ඔවුන් නුඹ තුළ තමන්ගේ කඳවුරු බැඳ, තමන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගනු ඇත. ඔවුන් නුඹේ පලදාව කා, නුඹේ කිරි බොනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම නැගෙනහිර දිශාවේ වැසියන්ට උරුමයක් කොට ඔබ පාවාදෙන්නෙමි, ඔවුන් ඔබ තුළ තමුන්ගේ කඳවුරු බැඳ, තමුන්ගේ වාසස්ථාන ඔබ තුළ පිහිටුවාගන්නවා ඇත; ඔවුන් ඔබේ ඵල කා, ඔබේ කිරිබොනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මම නැගෙනහිර දිශාවේ වැසියන්ට අයිති කරගන්න නුඹ පාවා දෙන්නෙමි. ඔවුන් නුඹ තුළ තමන්ගේ කඳවුරු බැඳ, තමන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගනු ඇත. ඔවුන් නුඹේ පලදාව කා, නුඹේ කිරි බොනු ඇත.