Ezekiel 25:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ අත ඔබට විරුද්ධව දිගුකර, ජාතීන්ට කොල්ලයක් කොට ඔබ පාවාදී, ජනයන් අතරෙන් ඔබ සිඳදමා, දේශවලින් ඔබ නැතිකොට විනාශකරන්නෙමි; ඔබ මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ ”