Ezekiel 26:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුළුණු බිමට වැටෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ අශ්වයන්ගේ කුරවලින් ඔබේ වීථි පාගා, ඔබේ සෙනඟ කඩුවෙන් මරනවා ඇත, ඔබේ බලවත් කුළුනුද බිමට වැටෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුලුණු බිමට වැටෙනු ඇත.