Ezekiel 26:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළෙඳාම් බඩු උදුරාගනු ඇත. නුඹේ පවුරු බිඳදමා, විශාල මන්දිර හෙළාදමා නුඹේ ගල් ද ලී ද පස් ද මුහුදට දමනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ඔබේ වස්තු කොල්ලකා, ඔබේ වෙළඳාම් බඩු උදුරාගන්නවා ඇත. ඔබේ පවුරු බිඳදමා, ඔබේ ප්‍රිය ගෙවල් හෙළාදමා, ඔබේ ගල්ද ලීද පස්ද ජල මැදට දමනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළෙඳාම් බඩු උදුරාගනු ඇත. නුඹේ පවුරු බිඳදමා, විශාල මන්දිර හෙළාදමා නුඹේ ගල් ද ලී ද පස් ද මුහුදට දමනු ඇත.