Ezekiel 26:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දය ද තවත් නොඇසෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; ඔබේ වීණාවල ශබ්දයද තවත් නොඇසෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දය ද තවත් නොඇසෙන්නේ ය.